IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෘත්තිකයන් සියයට 41 ක් රට හැර යනවා

(යොහාන් භාසුර)

මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් රට හැර යන සහ රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 41 ක් වෘත්තිකයන් හෝ නිපුනා සහිත පුද්ගලයන් බව විදේශගත වන ශ්‍රී ලාංකියන් පිළිබඳව වාර්තාවකින් හෙළිවී තිබේ.

විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් ඇති බවත් 2023 වසරේ මසකට විදේශගත වූ සංඛ්‍යාව 25,000 ක් වැනි වැඩි ඉහළ අගයක පැවැති බවත් එම වාර්තාව සඳහන් කරයි.

ඒ අනුව වසරකට ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ තුනක් පමණ රට හැර යමින් හෝ රැකියා සඳහා හෝ විදේශගත වෙති.



අදහස් (3)

වෘත්තිකයන් සියයට 41 ක් රට හැර යනවා

ravin Sunday, 25 February 2024 02:55 PM

මේක තමයි දේශපාලකයන්ගේ එකම දක්ෂතාවය. උගතුන්ට එපාවන විදිහට වැඩ කළාම දේශපාලකයන්ගේ පැවැත්මට සුබයි. උගතුන් හට දේශපාලුවා කියන දේ වටහා ගැනීමට පහසුයි. නොහොත් දේශපාලකයන්ගේ පැවැත්මට අසුබයි.

:       0       0

yohani wasala Sunday, 25 February 2024 03:18 PM

අපි කලින් කීවා ලංකාව හොඳ නෑ කියලා, ලංකාවෙන් යන වෘත්තිකයින් නැවත වසර 05 ක් ඇතුළත ලංකාවට එනවා කියලා. අපේ වාක්‍ය බොරු කරමින්, වසර 05 ක් නෙමෙයි, වසරක් යන්නත් මතතෙන් ලංකාවෙන් ගියපු වෛද්‍යවරු, ඉන්ජිනේරුවෝ නැවත ලංකාවට එනවා. තවද ජර්මන්, ඇමරිකා, කැනඩා ගියපු ලංකා වෛද්‍යවරු ඒ රටේ රෙස්ටුරන්ට්වල ජොබ් කරමින්, ගිය ලැජ්ජාවට ඉන්නවා. ගොඩක් අය ගිහින් තියෙන්නේ, ලංකාවේ දේපල විකුණලා. දැන් ඉතින් එයාලාට බඩුම තමයි.

:       0       0

Lalla Sunday, 25 February 2024 09:14 PM

රෝහල් පාලනයත් සුළු සේවකයින්ට ගිය රටක වෘත්තිකයෝ මොනවා කරන්නද කියලා හිතනවා ඇති...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site