IMG-LOGO

වෘත්තී සමිති නායකයන් නිදහස් කරන්නැයි කොටුවේ විරෝධතාවක්

(ශාන්ත රත්නායක)

ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා  අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (04) පැවැත්වේ 

එහිදී විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පුවරු  ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු



අදහස් (12)

වෘත්තී සමිති නායකයන් නිදහස් කරන්නැයි කොටුවේ විරෝධතාවක්

ruwan Thursday, 04 August 2022 11:37 AM

මෙන්න මෙයාලවත් අැතුලට දාමු. මෙච්චර රටට කෙලවෙල ටියෙද්දිත් විකාර කරනව. මේ අයට පඩි ගෙවන්න අහින්සක මිනිස්සු දුක් විදිනව.

:       13       31

senaThursday, 04 August 2022 01:32 PM

රටට කෙලවෙලා තියෙන්නෙ මෙ මිනිස්සු නිසා නෙවෙයි ඔයාගෙ වහල් හිමියො නිසා - මෙ මිනිස්සු මහන්සිවෙන්නෙ වහල් හිමියන්ගෙන් රට මුදා ගන්න.

:       22       9

sharm warn Thursday, 04 August 2022 11:43 AM

ආ කෝ අර උද්ගෝශන වලට බැන බැන වලලෙන්න හදන පෙරෙත ලෝකෙන් අපු සෙට් එක. . පොලිමෙ අදහස් දාන්න බලන්න.. අපිට ඔයලගෙ පෙර ආත්මෙ ගන පොඩි විශ්ලෙශනයක් කරන්න..

:       29       12

jagath Thursday, 04 August 2022 12:03 PM

wow ... What a massive crowd... Go and work men ..during office hours

:       7       24

මැක්ස් Thursday, 04 August 2022 12:05 PM

මේ කඩාකප්පල්කාරීන් ඉල්ලා සිටින්නෙ මේ රටට ඕනෑ කරන්නෙ උන්ගෙ කැලෑ නීතිය බවද? රටේ පොදු නීතිය උන් අවනත නොවන බවද? මේ ඉහඳ පණුවන් ඉවත් නොකරන තුරු ශ්‍රී ලංකා මාතාවට හොඳ කලදසාවක් උදා නොවනු ඇත.

:       11       28

dm Thursday, 04 August 2022 12:15 PM

මේ රටේ වෘත්තීය සමිති නායකයෝ කියන අයත් වෙන කොහෙන්වත් පහලවෙච්ච අය නෙමෙයි, රටේ නීතියට යටත්. කෝ වෙනදට මැරෙන්න එන සෙට් එක නෑ නේද. නර්ස් තුමාත් නැහැනේ. ආ.. එතුමා ආණ්ඩුවේ නේ .ආයේ වී අයි පී කාර් එකක් ගන්නලු.

:       3       26

BT Thursday, 04 August 2022 12:25 PM

උද්ඝාේෂකයන්ගෙන් බහුතරය මුහුණු ආවරණ පැළඳ නැති බව පෙනේ. මේවාට වගකියන්නේ කවුද?

:       6       26

උදය Thursday, 04 August 2022 12:41 PM

නරකද ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක සමන් රත්නප්‍රිය උතුමානන්න හමුවෙලා උදවුවක් ගත්ත නම්. පරණ යාළුකම් තවම ඇති නේද?

:       2       20

H iw jinendra Thursday, 04 August 2022 03:28 PM

ඔවුන් දරිද්‍රතාවයට එරෙහිව අරගල කරන නිසා කරුණාකර ඔවුන්ව නිදහස් කරන්න

:       4       3

wasala Thursday, 04 August 2022 04:42 PM

ඔය මහත්වරු දිනා ගත්තේ එයාලගේ අයිතිවාසිකම් කියලා අහිංසක මිනිසුන්ගේ අයිතිය විතරයි. ජෝෂප් ස්ටාලිං කවුද? ඔහු කොයි පාසලේද? හැම මඟුලකටම උද්ඝෝෂණ කරනවා. ඔය මනුස්සයා හින්දා සිංහල ගුරුවරු තමන්ගේ ගෞරවය නැති කරගෙන තියෙන්නේ. මුස්ලිම් දෙමළ ගුරුවරු තමන්ගේ පාසල්වල උගන්වන කොට සිංහල ගුරුවරු උද්ඝෝෂණය කරනවා. මේ මිනිස්සු පාසල් වෙලාවේ උද්ඝෝෂණ කරනවා අයිතීන් ඉල්ලගෙන. හවසට ප්‍රයිවට් ක්ලාස් කරනවා. කවදාවත් රජයේ ගුරුවරු සල්ලි අරන් ප්‍රයිවට් ක්ලාස් කරන එක නවත්තන්න උද්ඝෝෂණය කළාද? රටේ දරුවෝ ගැන මෙයාලට කැක්කුමක් නෑ. රටේ අධ්‍යාපනය විනාශ වුණත් ඒ අයගේ සාක්කු පිරෙනවා නම් එච්චරයි. රටේ සාමන්‍ය මිනිස්සුන්ට මේක තේරෙන්නේ නෑ. ස්ටාලින් කිය‍න දේවල් ගැන කවුරුත් හිතන්නේ නෑ. වෘත්තීය සමීති ව්‍යාපාරය කියන්නෙම බිස්නස් එකක්. මොනයම් හෝ වෘත්තීය සමීතියක් ලියාපදිංචි කරගෙන රටටම විනාශ කරනවා. තෙල් නෑ කියලා පාසල් නොයා උද්ඝෝෂණ කරනවා. කිලෝමීටර 3ක් පයින් ගිහින් එක දරුවෙකුට හරි උගන්වනවද? නෑ. දරුවෝ කිලෝමිටර 3 ක් 4 ක් පයින් යනවා ඉගෙන ගන්න.

:       1       6

Santhu Thursday, 04 August 2022 06:39 PM

ජනපතිගේ සමහර ක්‍රියා කලාපයන් අනුමත නොකළත්, මෙවැනි පාපතරයින්ට කිසිම සමාවක් නොලැබෙනවා නම් එය ඉහළින්ම අනුමත කරමි...

:       0       0

Prase Thursday, 04 August 2022 06:53 PM

වෘත්තීය සමිති අහෝසි කරන්න රජයට බලකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 358 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 823 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site