(සුජිත් හේවාජුලිගේ )
වත්කම් ඉදිරිපත් කළ යුතු සියලුම නිලධාරීන් ලබන 30 වැනිදා හෝ ඊට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ සිය ආයතන ප්‍රධානීන්ට භාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙයි.
මෙසේ භාරදිය යුතු වන්නේ සෑම වසරකම මාර්තු මස 31 වැනිදා වනවිට පැවැති දේපළ හා වත්කම්ය.
ආයතන ප්‍රධානීන් විසින් සියලු වත්කම් බැරකම් ප්‍රකාශ අදාළ ආකෘති සම්පූර්ණ කර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාර දෙනු ලැබිය යුතුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd