
(සුජිත් හේවාජුලිගේ )
වත්කම් පෙන්විය යුතු නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඇතුළත් නොකරන දේපළ රාජසන්තක කරන බව අල්ලස් හෝ දූෂණ වංචා චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.
දූෂණ විරෝධී පනතෙන් ඒ සඳහා කොමිසමට බලතල ලැබී තිබෙන බවද ඔහු සඳහන් කළේය.
වත්කම් බැරකම් ප්‍රකාශ බාර දීමෙන් පසුව අලුතින් යම් දේපළක් ඇතුළු වුවහොත් හෝ යම් දේපළක් තමා සන්තකයෙන් තිබී ඉවත් වුවහොත් ඒ සම්බන්ධයෙන්ද දැනුම් දිය යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක කියන්න අවශ්‍ය නැහැ... ඒ වගේම විධිවිධාන දැනටමත් තියෙනවා. ඇත්තටම මේක ගෙනාවේ රනිල් පාලනය විසින්...!
රනිල් ගෙනාව IMF එක රවටන්න. ඕක කරන්නේ කොහොමද, ඉඩ කඩ, කාර්ය මණ්ඩල, පනත බල ගැන්වීම මොනවත් නැහැ,... මේ රජය ඇවිත් ඒවා කළේ. මේ රජයට හැර වෙන කාටද සත්‍ය ලෙස එහෙම උවමනාවක් තියෙන්නේ...
රනිල්ගේ ගෝලයින්ගේ දේපල වෙන්දේසි අරඹලා...