IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


වතුඅධිකාරිවරයෙක් ඇතුළු තුනක් පැහරගත් හතරක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

යටියන්තොට හල්ගොල්ලවත්ත වතුයායේ සහකාර වතු අධිකාරීවරයෙකු ඇතුළු තිදෙනකු පැහැරගෙන ගොස්  අසපුවක රඳවාගෙන පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පාරම්පරික වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු අඩංගුවට ගත් බව යටියන්තොට පොලිසිය කියයි.

පහර කෑ සහකාර වතු අධිකාරී, ක්ෂේත්‍ර  නිලධාරී සහ වතු මුරකරු කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

පහර කෑ පිරිස ඊයේ (8) වේවල් තලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක  ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පොලු මුගුරු රැගෙන වෑන් රථයකින් කඩා වැදී තිබූ ප්‍රධාන සැකකරු ඇතුළු දස දෙනකු ගෙන් පමණ පිරිසක්

ඔවුන්ට පහර දී වෑන් රථයක දමාගෙන පැහැරගෙන ගොස් වේවැල් තලාව ප්‍රදේශයේ අසපුවක රඳවාගෙන පහරදී තිබිණි.

අදාළ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලද වහාම ක්‍රියාත්මක වූ යටියන්තොට පොලිසියේ නිලධාරීන් අසපුව වෙත ගොස් එහි රඳවාගෙන සිටි පිරිස මුදවාගෙන  වෛද්‍යවරයා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (3)

වතුඅධිකාරිවරයෙක් ඇතුළු තුනක් පැහරගත් හතරක් මාට්ටු

Lalla Wednesday, 10 April 2024 09:01 AM

දේශීය ප්‍රතිකාර වල තත්වය පරීක්‍ෂණ වලට පහරදී ප්‍රතිකාර කරන්න වෙන්න ඇති.

:       0       4

Chandana Wednesday, 10 April 2024 10:54 AM

මොවුන්ට කැකිල්ලේ කාලේ දඬුවම් දෙන්න ඕනේ...

:       0       1

Prabha Wednesday, 10 April 2024 04:37 PM

අපේ උසාවියෙන් කොහොමත් ලැබෙන්නේ ඒවා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නැගෙනහිර මුහුදේ අනතුරක්
2024 මැයි මස 19 174 0

මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් නමැති මෙරට බහුදින ධීවර ය


මුදල් කොල්ල කන්න පවුලක්ම මරලා
2024 මැයි මස 19 438 0

බාප්පා, පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.


තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 1894 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 1852 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 333 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක්
2024 මැයි මස 18 1273 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 791 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2346 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2009 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site