
(නිමල කොඩිතුවක්කු)
උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවිම වෙනුවෙන් නව ප්‍රඥප්තියකට එළැඹීමට සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද(12) කටයුතු කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ එම්. උදයකුමාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද ඊට අත්සන් තැබූහ.
වතු ප්‍රජාවගේ දේශපාලන ආර්ථික සමාජීය සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් මෙම ප්‍රඥප්තියට එළැඹුන බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පොරොන්දුවකට සීමා නොවී වසර 200ක මෙරට ඉතිහාසය තුළ උඩරට පහතරට වතු කේන්ද්‍රිය ප්‍රජාවට අලුත් ආරම්භයක් හා නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය කරන බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතු ප්‍රජාවට සජිත්ගෙන් නව ප්‍රඥප්තියක්
මහසෙන් Monday, 12 August 2024 03:05 PM
අනේ මන්දා මෙයා නිකමටවත් ජනපති වුණා කියලා හිතමුකෝ.මේ වෙනකන් එක එක්කෙනා එක්ක.ගහලා තියෙන ගිවිසුනුයි,කරන්න පොරොන්දු වුන් ඒවයි මෙයාට මතක ද දන් නෑ.
ගමේ එකාලා Monday, 12 August 2024 03:52 PM
ජපන් භාෂාව උගන්වන්න මොනවා හරි කෙරුවොත් නරකද?
prabash kularathne Monday, 12 August 2024 05:29 PM
මහසෙන්, ඒ නිසා තමයි ගිවිසුමක් ලිඛිතව කරගන්නේ. නිකමට නෙවෙයි.. අනිවා සජියා දිනනවා.
සෙනෙවිරත්න Monday, 12 August 2024 08:31 PM
මෙයා ඉරිදා ඇල්පිටියේ රැස්වීමකදී කිව්ව කියන දේවල් කොහොම හරි කරනවා කියලා..., ඔබට දැන් මතක් වෙන්නේ 1970 දී හාල් සේරු දෙක දෙන්නේ කොහොමද කියලා බණ්ඩාරනායක මැතිණියගෙන් ඇහුවාම හඳෙන් හරි ගෙනත් දෙනවා කියලා සහ 2020 දි ගෝඨාභයගෙන් සල්ලි හොයන හැටි ඇහුවාම වටපිට බලනකොට මහින්ද දීපුු උත්තරය. මේවාට රැවටෙන්න එපා... සජිත් හැමෝම එක්ක ගිවිසුම් ගහනවා... ජනාධිපති කොමිෂන් දානවලු. විකාර අංක එක...
තස්ත්‍ර මාෂල් Monday, 12 August 2024 11:29 PM
මේ බංකොලොත් වෙලා ගොඩ එන රටක , හැමදේම දෙනවා කියල පොරොන්දු වෙන්නේ , තියෙන මෝඩ කමට , එහෙමත් නැත්නම් පොඩිකාලේ ඉදල පෙන්නපු හැපිචෝල් ගතිගුණ . රට ගැන නෙමේ , රජ පුටුව ගන්න හිතාගෙන , ජනතාව එක්ක සෙල්ලම් කරනවා