IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වතු කම්කරු දෛනික වැටුප 1700ක් කරයි

(අංජුල මහික වීරරත්න)

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 කොටගල මහජන ක්‍රීඩාංගණයේ අද (01) පෙරවරුවේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.



අදහස් (14)

වතු කම්කරු දෛනික වැටුප 1700ක් කරයි

Nimal Wednesday, 01 May 2024 12:16 PM

ජනතාව මෙවරත් මුලා වෙයිද ?

:       4       12

Rasaputhra Wednesday, 01 May 2024 12:36 PM

මෙය හොඳ යෝජනාවක් නමුත් රජය තේ මිල රුපියල් 400 දක්වා වැඩි කලයුතුය.නැතහොත් වතු හිමියන්ට මෙම වැටුප ගෙවීමට නොහැකි වනු ඇත.

:       1       10

ජයනාත් Wednesday, 01 May 2024 12:45 PM

වතු සමාගම් රනිල්ගේද? ඡන්දෙ බලාගෙන බොරු කරනවා. වතු සමාගම් වැලේ වැල් නැතිව ඉන්නේ. ඕක සිද්ධ වෙන්නෙ නැහැ.

:       7       26

sam Wednesday, 01 May 2024 12:48 PM

ඔය ඡන්ද කඩාගන්න. ඕවට අහුවෙන්න එපා.

:       10       22

chathura Wednesday, 01 May 2024 12:59 PM

කවුරු මොන විවේචන කලත් ඇත්තටම හොද තීරණයක්.....මේ රටේ විදේශ විනිමය ගෙනන වැඩ කරණ මිනිස්සු....2000ක් කරන්න පුළුවන් නම් තවත් හොදයි....

:       9       3

Akila Wednesday, 01 May 2024 01:28 PM

රට වෙනුවෙන් කියල ආපු සුත්තර පුංච දැන් පුටුවට වහ වැටිලා නත්තල් සිය වගේ හැමෝටම තෑගි බෙදනවා

:       1       14

ගමේ එකාලා Wednesday, 01 May 2024 01:33 PM

පින් ජනපතියා ,තව තව ඉස්සරහට මීට වඩා පින් අතේ වැඩ කරලා ජනතාව ගොනාට අන්ද්වන්ට හිතාගෙන ඇති ?

:       1       13

අනිල් Wednesday, 01 May 2024 01:36 PM

ලොක්කා පට්ට ගේමක් දෙනවා වතු දෙමළ ජන්ද කඩා ගන්න . මොකද ආයේ කවදාවත් ලොක්කට යාපනේ ජන්ද හම්බ වෙන්නෙ නෑ

:       1       13

sajith Wednesday, 01 May 2024 03:33 PM

රජයෙන් දිනකට එක කම්කරුවෙක් වෙනුවෙන් රු 500 ක් දෙනවනම් හෝ තේ දළු කිලෝවකට රු 400ක් වත් ගෙවනවනම් හෝ මේක කරන්න පුළුවන්. නැතිනම් රටේ තියෙන වතු ටික මේකෙන් ඉවරම වෙලා යාවි . එදාට මේ කම්කරුවන්ට හිඟා කන්න වේවි.

:       1       9

ජයනාත් Wednesday, 01 May 2024 05:13 PM

පුදන කොටම කාපි යකා... හාම්පුතුන් කියනවා ඒක කෙහොමටත් දෙන්න බැහැ කියලා. රජයේ සේවකයින් ඉවත් වෙලා වතු වැඩට යයි 1700 දුන්නොත්...

:       1       8

Don perea Wednesday, 01 May 2024 06:33 PM

මෙයා තමයි රට ඉවරකළේ... තවත් කනවා.

:       1       11

MANOJ Wednesday, 01 May 2024 11:14 PM

එච්චර ගෙවන්න බෑ. ආදායම ඉතා දුප්පත් ය. බදු සහ අනෙකුත් වියදම් ඉතා ඉහළ ය. රනිල්ට සල්ලි තියෙනවා නම් ගෙවන්න පුළුවන්.

:       0       2

අරවින්ද මොනරවිල Thursday, 02 May 2024 11:58 AM

මෙයා ඒ වෙලාවට මිනිසුන්ට ආතල් දෙනවා හැරෙන්න, කවදාවත් ඉටු කරන්න බලාගෙන පොරොන්දු දෙන්නේ නැහැ. මේක කිසිම ප්‍රායෝගික නැති යෝජනාවක් මොලය කළදක් හරි තියෙන මනුස්සයෙක් දන්නවා.

:       1       1

Bunny Preena Thursday, 02 May 2024 02:14 PM

ලොකුකම විතරයි... බොරු කරන්න එපා ... දෙන්න පුළුවන්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site