‘මම එක්සත් ජාතික පක්ෂය දාලා ගියේ නැහැ. මේ මොහොතේ සිට මම ලබාගත් ඇමැති ධුරයෙන් අස් වෙනවා.‘ යැයි අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් වඩිවේල් සුරේෂ් මහතා මේ බව පැවසීය.
පසුගියදා වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නේය.
(36698)
(වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බවෙච්ච මුල්‍යමය වාසි වලට මොකද වුනේ? පක්ෂය කුමක් වුවත් පනින අයට අාපහු ඔබගේ වටිනා ඡන්දය පිනට නම් දෙන්න එපා...
එතකොට වතු කම්කරුවන්ට අවම වැටුප රැ 1000 කරනවා කියල නේද මහින්ද ලඟට ගියේ?
මේ අයව බාරගන්න එපා... හිතන් හිටියේ මිනිස්සු ඔක්කොම මහින්දට කියලා දඩ බඩ ගාලා පැන්නා. මිනිසුන්ගේ පෝස්ටර්ස් සහ කමෙන්ට් දැකලා දැනගත්තා වැඩේ බකල් කියලා..
අමාරුවේ වැටුණාම දාලා යන මිතුරන්ගෙන් වැඩක් නැහැ. මෙයාලව ආයේ ගන්න එපා...
අමාරුවේ වැටුණහම දාල යන මිතුරන්ගෙන් වැඩක් නැහැ. මෙයාලව ආයෙ ගන්ඩ එපා
අනේ ද කියන්නේ ? මෙයාලගේ පනින පැනිල්ලේ හැටියට ලජ්ජාවක් තියේද?
මොනවද මේ වෙන්නේ ?
එතකොට ගත්ත සල්ලි මිටි ආපහු දෙන්නේ නැද්ද? දැන් මෙයාට කෝල් එවි, ඔයා ගත්තු සල්ලි මිටි ආපහු දෙන්නේ නැද්ද කියලා...?
දැන් රු. 1000ක් ඉල්ලලා දඟලන්නේ නැතිව ඉන්න බලන්න. අපිට තේරෙන විදියට නම් ඒ දැඟලුවේ ඔබතුමාගේ වාසියට. අර ගෙම්බෝ වගේ පැනලා කෝටි ගානක් ලැබුණයි කියලා රටේ ජනතාව කියනවනේ, ඒ මුදල් වතුකම්කරු ජනතාවට බෙදන්න. එතකොට 1000ට 2000ක් ඒ මිනිස්සුන්ට ලැබෙයි.
මෙවැනි දෙපත්නයින් පොදු මහජනතාව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඉදිරියට හෝ මෙවැනි පොදු ජනතාවගේ සතුරන් බිහි නොවනු ඇත.
මෙහෙමත් කාලකන්නි. මේ අයගෙන් වතු ජනතාවට හෝ රටට මොන සෙතක්ද? මේ අයට ඕනෑ ඇමති පට්ටමක් අරන් සැප විඳින්න විතරයි.
ආක්‍රමණයක් විදිහට ආවා... ඒ වගේම යන්න වුණා. හරිම දුකක් තමා..!
දමිල සහෝදරයන්ගේ ඉල්ලා සිටින්නේ කිසිම පදනමක් නැති එහාට මෙහාට පනින මෙවැනි රිලා දේශපාලකයන් ගැන කල්පනාවෙන් වැඩකරන්න කියලයි.
කල දුටු කල වල ඉහ ගන්න ලැහැස්ති වූ අයෙක්....
තවත් කට්ටිය ඉන්නවනම් කරුණාකරලා ඉක්මනට අස්වෙන්න.