(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ කිසිඳු වෛද්‍යවරයකු සහභාගී නොවන බව එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අපේ රටේ තවමත් වැදගත් වෛද්‍යවරු සිටිනවා කියන එකනේ. එත් අපේ රටේ මෝඩයින්ට තවමත් තෝරාගන්න බැරිවෙලා තියනවා දොස්චොරාලාගේ හා දොස්තරලගේ (මහත්වරුන්ගේ) අතර තියන වෙනස. අර සෙට් එකේ මුහුණු දිහා බලපුවම කියන්න පුළුවන්නේ ඔවුන් ගැළපෙන්නේ පෞද්ගලික බස් රථවල කොන්දොස්තරලට කියලා.
ඔව් ආණ්ඩුව රැක ගන්න බත් බැලයින් කීප දෙනෙකුත් ඉන්න එපාය.
බුදුහිමියන් වහන්සේ දේශනාකලේ රෝගීන්ට සැලකීම බුදුන් වහන්සේට සැලකීම හා සමානයි කියලයි.එය අනුගමනය කරන රුක්ෂාන් බෙල්ලන මැතිතුමාගේ සංසදයට අපගේ ප්‍රණාමය පිරිනමමු ජය ශ්‍රී !
වර්ජනයෙන් රජයක් පෙරලන්න පුලුවන්ද. වර්ජනයට බයවෙලා ආණ්ඩුවෙන් ඔබලාගේ ඉල්ලීම් ලබා ගත හැකිද? ඔබලාට කිසියම් දේශපාලන කණ්ඩායමක් බලයට ගේන්න ඔනෑ නම් වර්ජන වලින් එය ඉටුකරගත නොහැකිය. මේ වර්ජන වලින් සිදුවන්නේ අහිංසක රෝගීන් බිල්ලට දීම පමණයි.
10 දෙනෙක් අඩු වුණාට අවුලක් වෙන එකක් නැහැ...