(රෝහණ චන්ද්‍රදාස)
මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ ඇත.
ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා ආරාධනා ලැබ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා පිටත්වීම නිසා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු සේමසිංහ මහතාට මෙසේ පත්කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වැඩබලන මුදල් ඇමතිවරයෙක් පත් කරයි