
(අංජුල මහික වීරරත්න)
ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොල්ලුපිටිය වාලුකාරාමයේ දී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
කොල්ලුපිටිය වාලුකාරාමාධිපති මහරගම නන්ද නාහිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කොට සධාතුක කරඬුව හිස මත තබා වැඩබලන ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ.
රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ ද කොල්ලුපිටිය වාලුකාරාමයේ දීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd