(යොහාන් භාසුර)
ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක මහතා වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර තිබේ. සමන් දිසානායක අද (22) සිට එම ධූරයේ කටයුතු කරයි.
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විදේශගත සිටින බැවින් ඒ මහතා නැවත මෙරටට පැමිණෙන තෙක් සමන් දිසානායක එම තනතුරට පත්කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු එයිද නැතිනම්?
කමල්, ඔයා දිගටම විදේශ ගතවම ඉන්න. මම මෙහේ වැඩ ටික බලා ගන්නම්... මොකටද පැන්ෂනුත් ගිහින්, තවත් මිනිස්සුන්ගෙන් බැනුම් අහලා, නමත් කැත කරගෙන ගෙදර යන්නේ...?
හොක්ක බිම ඇනුන විශ්‍රාම ගිය ඉස්කෝල ලඟ පාට් දාපු ගණන්කාරයා වෙනුවට මෙතුමා දිගටම ලේකම් වුනානම්....