
(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ මහරගම ප්රදේශයේ පෞද්ගලික ආයතනයක රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ගෙවන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්රාත් සංජය ඩි සිල්වා මහතා අද නියෝග කළේය.
කොළඹ දිස්ත්රික් ලේකම් ගිනිගේ ප්රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්රික් කාර්යාලයේ විමර්ශන නිළධාරින් සිදුකළ වැටලීමකින් අනතුරුව එම පෞද්ගලික ආයතනයට විරුද්ධව නඩු පවරා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සල්ලි වලින් රේස් පැද්ද නාමල් රාජපක්ෂලාට දඩ නැතෙයි සර්?
අලුත්කඩේ රෑ කඩවල් වල වතුර විකුණන්නේ සුපිරි තරු පන්තියේ ගණන් වලට. මන්ධි දර්බාර් කියන තැන වහාම බලන්න.