මහින්ද නිශ්ශංක
රට තුල පවතින තත්වය හමුවේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන හා සගවා තබා ගන්නා වෙළෙඳුන්ට නියම කර දඩයට අමතරව මාස හයක සිරදඬුවම් නියම කිරීමට හැකි බව පාරිභෝගික සේවා අධිකාරියෙි අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසීය.
අත්‍යශ්‍ය ආහාර සදහා රජය නියම කර තිබෙන උපරිම සිල්ලර මිලට භාණ්ඩ අලෙවි නොකරන ලෙසත් භාණ්ඩ රැස් කර තබා නොගන්නා ලෙසත් අධිකාරිය වෙළදුන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු කීය.
ගම් වලට පැමිණෙන ජංගම රථවල අලෙවි කරන භාණ්ඩ වල මිල ජනතාවට දැනුම්වත් කිරිමට සටහන් කළ යුතු බව පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එපමණක් නොවෙ ජනතාව විසින් සදාකාලිකවම ගණුදෙනු අතහැරිය යුතුවෙ...
අප අදාළ පාලන අධිකාරියෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. මුළු රටම වැටි තිබෙන මෙවන් අවදානම් අවස්ථාවකදී බොරදියේ මිහරකුන් අල්ලන මෙවැනි අයම අහිංසක මිනිසුන්ගේ බදු මුදල්වලින් මස 6 යනතුරු කුමක් අරබයා නඩත්තු කරන්නේද යන්න.? අප ප්‍රසිද්ධියේම සදහන් කරන්නේ මෙවන් අය හසුවූ විගස " වෙඩි තියා මරාදමන " ලෙසය. මක්නිසාදයත් මෙවැනි " සුනඛයන් " ගෙන් සමාජයට ඉදිරියේදීත් නරකක් වෙනවා හැර කිසිදින හොදක් නම් සිදුනොවෙන බවය. මිනිස් අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් මේ අවස්ථාවේ බැලීමෙන් රටට අවැඩක් වෙනවා හැර හොදක් නම් සිදුවේද යන්න සැක සහිතය..
මාළුාරයෝනම් හිතු හිතු ගණන් වලට විකුනණවා. අද ලොරියක් අවා පිටකෝට්ටේ තෝරා - 1800 කෙලවල්ල - 1200 තලපත් - 1400 , පරව් - 1200 . අපි රූපවාහිනියෙන් බලනවා , මාර්කට් එකේ ගණන් ඉතාම අඩුයි කියල. මේ වගේ අසාධාරණ සඳහාත් රජය මැදිහත් වෙන්න පුලුවන්නම් ඉතා හොදයි.