IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වෙඩි තබා දෙදෙනකු මරලා

(බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාදුක්ක තුන්නාන වෙන්දේසි ඉඩමක් තුළදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකු ගේ මල සිරැරැ ⁣සොයාගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

කැබ් රථය තුළ සිටියදී කිසියම් පිරිසක්  වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇති බවට සැක කරන බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන හංවැල්ල නිරිපොල පදිංචිකරුවකු වන කේ.ඩී රෝහන් ඉන්දික(මන්න රොෂාන්) 37 හැවිරිදි පුද්ගලයකු සහ තැඹිලි වෙළදාමේ නිරත ව සිටි සුපුන් නිමේෂ් නැමැති 30 හැවිරිදි අයෙකි.



අදහස් (2)

වෙඩි තබා දෙදෙනකු මරලා

සමන් Monday, 25 December 2023 01:18 PM

අවි ගත්තෝ අවියෙන්ම නසී...!

:       0       0

sena Monday, 25 December 2023 07:16 PM

බූමරන්ගය ඔවුන්වෙත පැමිණ ඇත...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site