(ශාන්ත රත්නායක)
ජල - විදුලි ගාස්තු වැඩි කිරීමට හා අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිල නොකිරීම, වැටුප් වැඩි නොකිරීම ,ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය වෘත්තීය සමිතිය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 25 ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය කොල්ලුපිටිය මූලස්ථානය ඉදිරිපිට පැවැත්විය.
එහිදී විවිධ සටන් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු


2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැටුප් වැඩි කරන්නැයි කොල්ලුපිටියේ උද්ඝෝෂණ
කුලියට කැහීම Thursday, 25 August 2022 07:07 PM
පැය 8 පඩිය අරගෙන පැය 5 ක් දවසකට වැඩකරන මේ උන්දැලා රස්සාවල තියාගන්න එකටම සතුටු වෙන්න ඕනි..! වියදමට සරිලන වැටුප ලබන්නට ගෙවන පඩියට අවංකවම වැඩකරහම රටටත් පවුලටත් සෙතක් වෙයි!
Nandasena grFriday, 26 August 2022 05:42 AM
කුලියට කහින ඔබලාගේ ඔය සාම්ප්‍රදායික කියවිල්ල ගැන ඔබලාම පොඩ්ඩක් කල්පනා කරන්න. මනුස්සයෙක් රස්සාවට යනවා. එතැනදී ආයතන පාලකයෝ රාජකාරි පවරනවා. අර මනුස්සයා ඒ රාජකාරි හරියට කරන්නේ නැතිනම් අර පාලකයාට තීරණයක් ගන්න පුළුවන්. මෙතැනදී කියන්නේ වැඩිකරන බඩු මිලේ හැටියට පඩිය මදි කියන එක. කාට හරි කියන්න පුළුවන්ද ඒ කතාව බොරුයි කියලා. එහෙම කියන්න පුළුවන් වහල්ලුන්ට විතරයි.
උස නම් " කම්කරු " ඇත්ත...! Thursday, 25 August 2022 07:19 PM
උස නම් " කම්කරු " ඇත්ත...! ඒත් කම්කරු සංගමයේ උද්ඝෝෂණයට පේන්න උස අය ඉන්නවද බලන්නකො..? ඒත් මෙතැන කොහොමද " මිටි " අය ඉන්නේ.,..?
Prase Friday, 26 August 2022 07:40 AM
රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණ කිරීම නීතියෙන් තහනම් කළ යුතුමයි. වෘත්තීය සමිති වහා අහෝසි කරන්න.
Rasika Friday, 26 August 2022 08:53 AM
මේ අයට පඩි ලැබෙන්නෙ උද්ඝෝශන කලොත් විතරයි.
nalin Friday, 26 August 2022 10:03 AM
පඩිය අඩුයි නම් වැඩි පඩියක් තියෙන ජොබ් එකක් හොයාගන්න කියන්න. මෙහෙම රජයේ සේවකයොන්ට නිකන් කන්න බොන්න දෙන්න බෑනෙ. පඩි මදිනම් පිට රට රස්සාවකට ගිහිල්ල හම්බකරගන්න කියන්න. හැමදේම නිකන් ගන්න පුරුදුවෙලා ඉන්නේ මේ මිනිස්සු. එහෙම උනාම රටවල් බන්කොලොත් වෙනවා කියන එක අහන්නත් දෙයක්ද?