(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය  අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් අර්බුදය නිරාකරණය කිරීම සඳහා වැටුප් විෂමතා නිරාකරණය කිරීමේ කොමිසමක් පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමෙ තීරණයෙන්  පසු රාජ්‍ය අංශයේ වැටුප්  අර්බුදය  නිර්මාණයවිය.