
(යොහාන් භාසුර)
ව්‍යාපාරවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ‘වැට්’ ලියාපදිංචි සහතිකය අදාල වන්‍යාපාර ආයතනය තුළ පැහැදිළිව ප්‍රදර්ශනය වන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ආයතනයේ ශාඛා තිබේ නම් එම ආයතනවල ද ‘වැට්’ ලියාපදිංචි සහතිකයේ පිටපතක් ප්‍රදර්ශනය කළ යුතු බවත් ‘වැට්’ ලියාපදිංචි වී ඇති සියලුම නිෂ්පාදකයන්, ආනයනකරුවන්, සේවා සැපයුම්කරුවන් සහ භාණ්ඩ සැපයුම්කරුවන් ‘වැට්’ ලියාපදිංචි අංකය ඔවුන්ගේ ලදුපතේ පැහැදිළිව සටහන් කළ යුතු බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd