IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘වැට්’ බදු නැති භාණ්ඩවල වෙළෙඳසැල් ජාලයක්

(යොහාන් භාසුර)

‘වැට්’ බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අළෙවි කරන වෙළෙඳසැල් රටපුරා ස්ථාපිත කිරීමට බලාපොරාත්තු වන බව හිටපු වෙළෙඳ අමාත්‍ය මෙන්ම වර්තමාන ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එළවළු, ළදරු කිරිපිටි, පළතුරු සහ සහල් ආදි ‘වැට්’ බද්ද අය නොකරන භාණ්ඩ රැසක් ඇති බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම භාණ්ඩ පමණක් අළෙවි කරන වෙළෙඳසැල් ජාලයක් විවෘත කරන බව ද සඳහන් කළේය. 



අදහස් (6)

‘වැට්’ බදු නැති භාණ්ඩවල වෙළෙඳසැල් ජාලයක්

සමන් Monday, 22 January 2024 03:18 PM

මේව තමයි මහ ලොකු ආර්ථික ඔස්තාර් දන්නෙ. බලුමූනො අවුරුදු කීයක් නම් ඇමැති කම් කරාද. කාලකන්යෝ දැන්වත් ගෙදර පල මේවාගෙ පැලැස්තතර වැඩ නොකර. මේ බල්ලො ඉන්නකන් මේරටට යහපතක් නෑ.

:       3       54

Nimal Monday, 22 January 2024 03:28 PM

මෙයාගේ දවල් හීන. කවදත් අර්ථවත් දෙයක් කතා කරන්නේ නැහැනේ...!

:       0       21

Mr.VAT Monday, 22 January 2024 04:15 PM

එතකොට වෙළෙඳසැල්වල නාමපුවරුව "VAT FREE SHOP" කියලාද දාන්නේ? අරහේ දවස ගානේ කොච්චි පීලි පනිනවා, මෙයා ප්‍රවාහන අමාත්‍ය තනතුරේ ඉඳන් "VAT FREE SHOP" දාන්න හදනවා. පිස්සු පීකුදු !!!

:       1       33

Amal Monday, 22 January 2024 08:45 PM

වෙළෙඳ ඇමැති කාලේ, අර පොල් ගෙඩි මැන්න වගේද දන්නේ නෑ. නොදන්නාකමටයි ඇහුවේ..!!!

:       0       3

ගමේ එකාලා Tuesday, 23 January 2024 01:00 AM

රට කාලා බංකොලොත් කරපු තවත් දූෂිත දේසපාලුවෙක්. ජනතාවට බොරු බේගල් ගහලා සදහටම බලයේ ඉන්ඩ හදන බලලෝබි බඩගෝස්තරවාදියා?

:       0       2

chandima Tuesday, 23 January 2024 07:15 AM

වැට් නැති බදු ලැයිස්තුව පත්තරේ දාන්නකෝ .එතකොට මිනිස්සුන්ට ඕන කඩේකින් ඒ බඩු වැට් නැතුව ගන්න පුළුවන් .මුන් හදන්නේ රටේ කඩ කාරයොත් සේරම වට්ටන්න .අම්මපා ඇමතියගේ මොලේ නම් මාරු ,හොදි හදන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site