(සුජිත් හේවාජුලිගේ )
වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
වැට් බද්ද සම්බන්ධයෙන් නැති රකුසකු මවා ජනතාව කුපිත කරන අයට එරෙහිව ගත හැකි පියවර ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය.
මේ අතර වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලපිටිය මහතා පැවසුවේ වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව නිසි අවබෝධයකින් පසුවීම ඉතා වැදගත් බවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණුදෙණු එකතු වුණාම ඔහොම දේවල් සාකච්ඡා කරනවා...
එහෙනම් වැට්බදු ඇඟට සනීපයි කියලා කියන්න ඕනෑ...
මහ බැංකු හොරුන්ටත් ඔය වගේ නීතිමය පියවර ගන්නකෝ...!
තමුන් ඉන්නේ ලංකාවේද? එහෙනම් දැන ගන්නවා. වැට් නිසා ටෙලිෆෝන් බිල්බේකරි කෑම ඇතුළු සියළු කෑමවර්ග, බස් ගාස්තු, ත්‍රීවිල් ගාස්තු, ගෑස් සියල්ල වැඩිවෙලා... ගහෙන් වැටුණු මිනිහට ගොනාත් ඇන්නා... වැට් නිසා අපි තව තවත් අමාරුවේ වැටිලා... පුළුවන් නම් නඩු දාන්න...
දුරකථන සමාගම් කියනවලු වැට් නිසා දුරකථන ගාස්තු 42% කින් ඉහළ යනවා කියලා ජනවාරි පළමු වෙනිදාට පෙරත් 15%ක වැට් අයකිරීම කළා... එහෙම තියෙද්දී වැඩි වූ 3% සඳහා 42% වැඩිවෙනවා කියන්නේ 1400% ක වැඩිවීමක් කියලා පේනවා.. මේක වෙන්නේ කොහොමද? මේක ජනාධිපතිතුමා අපහසුතාවට පත්කිරීමට කරන උපක්‍රමයක්ද කියලා සොයා බලන්න...!
සාගලට රනිල් එක්ක ඉන්නකන් වැට් වදින්නේ නැහැ.. මොකද රනිල් සහ සාගලගේ වැඩවලට වැට් නිදහස්...
රටේ ජීවත්වන ජනතාව පිළිබඳව කිසිම හැඟීමක් නැති දේශපාලුවන්. අයකරගන්න තියෙන මහාපරිමාණ ව්‍යාපාරිකයන්ගේ ටැක්ස් අයකරන් හිටියොත් මොකද මුලින්ම...?
ආර්යාවගේ හිතට ගොඩක් අරන් වගේ...!
හරි හමන් පිරිමියෙක් කීවා නම් ටිකක් හිතන්න තිබුණා. නමුත් මේ කියන දේවල් සතයකට ගණන් ගන්නේ නැහැ. ඔහොම යන් ඡන්දෙන් පස්සේ හමගහනවා.. මොකද ඡන්දෙන් පැරැදිලා ගෙදර ගියාට පස්සේ, මිට පස්සේ සේකුරිටි කුක්කෝ නැහැ...
ජනතාවට බොරු කිය කියා බලේ ඉන්න බලන අයට විරුද්ධව නම් මේ සට්ටැඹියෝ කිසිම දඬුවමක් දෙන්නේ නෑ...
වැට් ගැන බොරුද කියන්නේ ඇත්තද කියන්නේ කියලා හොයලා බලන්න මූට තියෙන අයිතිය හො බලය මොකක්ද, පිරිමි උනත් ගැහනු උනත් ලිංගික ශ්‍රමිකයෙක් වු පමණින් රටේ පරිපාලන තීන්දු වලට අත පොවන්න අයිතියක් හො බලයක් ලැබෙන්නේ නැහැ.
යකෝ මුන්ම වැඩි කරලා , අපිට talk දෙනවා.. ලොන්ත නාකී...
එතකොට සමනලයන් කියන අයට කුමක් කරමුද. සමන්ලයනෙනෙ.