(ඉන්දිකා රාමනායක)
විජයග්‍රහනය සැමරුම නිමිත්තෙන් යුද හමුදාවේ 3702 ට උසස්වීම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
මෙම පිරිස අතර නිලධාරීන් 354 දෙනකු හා සෙසු නිළයන් 3348 දෙනකු සිටින බව හමුදාව පවසයි.
යුද හමුදා බි්‍රගේඩියර් නිළයේ සිට සාමන්‍ය සෙබළ දක්වා හමුදා පිරිස් වෙත මෙලෙස් උසස්වීම් හිමිව ඇත.
නාවික හමුදා සහ ගුවන් හමුදා දියන් ට සමගාමීව එම සමාජිකයන්ට උසස්වී්ම් ලබා හිමවන අතර හමුදා සාමාජියක් හට පමණක් මෙලෙස උසස්වීම් ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විජයග්‍රහන සැමරුමට යුද හමුදාවේ 3702 කට උසස්වීම්
Lalla Friday, 19 May 2023 01:44 PM
නිකම්ම ඉන්න හමුදාව මොනවා හරි ප්‍රායෝගික කටයුතුවලට යොදාගෙන උසස් වීම් දුන්නා නම්... මේ සියල්ලට යන මුදල පිටුපස බදුගෙවන ජනයාගේ කඳුලු... අපරාධයක් නොවේද...? අනික ප්‍රශ්නයකදී පහර කන්නෙත් බදු ගෙවන ජනතාව නේද?
sukitha Friday, 19 May 2023 03:10 PM
වැඩිවූ වැටුප්, වෙනත් දීමනා කොපමණද?