
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික සමගිය, සංහිඳියාව සහ මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා නව රජයේ දැක්ම බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේ ඉහළ පෙළ අමතමින් පසුගියදා ප්‍රකාශ කළේය.
එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය වැනි දේශීය ආයතන ශක්තිමත් කිරීමටද බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.
විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකිකයන් විශ්වාසයක් තිබෙන බව සහතික කිරීම සඳහා මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ දේශීය යාන්ත්‍රණයන් විශ්වාසදායක සහ කාර්යක්ෂම ඒවා බවට පත් කිරීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමට සත්‍ය සහ සංහිඳියා රාමුව පිළිබඳ ක්‍රියාවලිය හැකි සෑම පාර්ශවයක් සමගම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2454
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විජිත, රජයේ දැක්ම මානව හිමිකම් කවුන්සිලයේදි කියයි