IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වංචනික කිව්.ආර්. කේතයන්ට වැට බඳියි

 

(යොහාන් භාසුර)

එළඹෙන සතියේ සිට ඉන්ධන ලබාගැනීමේදී නිකුත් කරන කෙටි පණිවුඩයට ඉන්ධන ලබාගත් පිරවුම්හලේ අංකය ද ඇතුලත් කරන බවත්   කිව්.ආර්. කේතය වංචනිකව භාවිතා කිරීම වැලැක්වීමට  එමගින් හැකිවන බවත් විදුලිබල හා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

පිරවුම්හල්හිමියන් වෙත අද (7) සිට ස්වයංක්‍රීයව ඉන්ධන නිකුත් කිරීමේ දත්ත ලබාදීම ආරම්භ කර ඉදිරියේදී මහජනතාවට එම තොරතුරු විවෘත කරන බව කී අමාත්‍යවරයා සංචාරක ඉන්ධන අවසරපත සහ රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා කේතය එළඹෙන සතියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කළේය.

ඉන්ධන සලාකය වැඩි කිරීමට අවශ්‍ය විශේෂ ක්ෂේත්‍රයන් අත්හදා බැලීම මෙම සතියේ තෝරා ගත් පෞද්ගලික සහ රජයේ ආයතන කිහිපයකින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය පිළිබඳව අද පැවැති ප්‍රගති සමාලෝචනය රැස්වීමේදී අමාත්‍යවරයා එසේ පැවසීය



අදහස් (1)

වංචනික කිව්.ආර්. කේතයන්ට වැට බඳියි

කිරිපුතා Wednesday, 07 September 2022 04:13 PM

නවීන තාක්ෂණය භාවිතා කරමින් ඉන්ධන ප්‍රශ්නය හොඳින්ම කළමනාකරණය කරන මේ තරුණ ඇමතිතුමාට සුබපැතුම්...!

:       8       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 600 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site