(සුජිත් හේවාජුලිගේ )
වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරා ගෙන වගා කරන පුද්ගලයින් සඳහා ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර රජයට අයත් ඉඩම් වගා කටයුතු සඳහා ලබාදීමට හෙට සිට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි මූණ දෙන ආහාර හිඟ ප්‍රශ්නයට හේතුව ඉඩම් හිඟකමද? නැත්නම් පොහොර හා කෘෂි රසායන හා බීජ හිඟකම හා කෘෂි යන්ත්‍රෝපකරණවලට ඩීසල් හිඟෑකමද? ඉඩම් පවරා ගැනීම මෙම ප්‍රශ්නයට පිළිතුරද?
ඒකටත් වැඩේ දෙන්නයි යන්නේ.කෘෂි ඇමති දැන්ම පස්සේ දොරෙන් පලා යනවා
හිගමන් තත්ත්වයෙන් ගොඩ ඒමට බූරු තීරණ මාර තීරණ කියා හිතාගෙන නීති සකස්කරන කාලය එලෙඹ ඇත. බෙවිස් බාවාගේ ගෙවත්ත නිකන් ඇත කියා පුලුවන්නම් ගොහින් වම්බටු හිටවපව්. අර මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කළා වගේ
මාකොල පාර , සරත්චන්ද්රමාවත ඉපැරිනි කුඹුරැ යායක් වල් බිහිවි ඇත. එය රජයට පවරාගෙන තරැනයන්ට වගා කිරිමට සලසා දෙන්න.
වගා කරන්නේ කවුද?රජයේ සේවකයෝද?ආමි එකෙන්ද?හිතනවද දැන් ඉන්න එවුන් වගා කරාවි කියලා?විශේෂයෙන්ම බස්නාහිර පළාතේ එවුන්?
මේ හදන්නේ ඉඩම් මංකොල්ලෙකට පාර හදන්න..!