IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘වගා කරන්න ගත් ඉඩම් වගා කර නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

වගා නොකළ ඉඩම් අක්කර 3000ක් අහෝසි කළ බව ඉඩම් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 )පැවසීය.

ඉඩම් අක්කර තවත් හත්දාහක් අවලංගු කිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජනබලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රොෂාන් රණසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

අක්කර පනහ හැට දීපුවා කිසිවක් වගා කරලා නැහැ. අප මේ ගැන සාකච්ඡා කළා.ඉඩම් අවලංගු කිරීමත් ලොකු ක්‍රියාවලියක්. ඒ කටයුත්තට අප දැන් මැදිහත් වෙලා ඉන්නවා. අවලංගු කරපු ඉඩම් තුන්වැනි පරම්පරාවට ලබාදීමට කටයුතු කරනවා

කින්ස් නෙල්සන් මහතා;

වගා කළ හැකි ඉඩම් හඳුනාගෙන වගා කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලනවා.

 



අදහස් (0)

‘‘වගා කරන්න ගත් ඉඩම් වගා කර නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 398 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site