
(අංජුල මහික වීරරත්න)
සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන් වැලැක්වීමට හා තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කරන බව ද අමාත්‍යවරයා කීය.
රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විකෘති ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්
ලුම්බිණි Monday, 08 January 2024 12:31 PM
නිකම් බොරු වැඩ නොකර ඉන්නවද?
lankaputha Monday, 08 January 2024 12:54 PM
කැලණියේ නයා හොයනවද ?
Nira Monday, 08 January 2024 02:32 PM
කැලණියේ නයා, වඳ කොත්තු, ගැන හොයලා ඉන්න...
Chamila Fernando Monday, 08 January 2024 02:36 PM
රට තුළ මේ වගේ ප්‍රශ්න හැම ආගමකම තිබ්බා, ඒ තුළින් වෙච්චි විනාශයන් බොහෝමයක්. අපේ රටේ පරිපාලනය කවදාවත් රට ගැන හිතලා තීරණ ගත්තේ නැහැ. ගත්තු තීරණ ගත්තේ තනිකරම දේශපාලනය ගැන හිතලා විතරයි...
jayasundara Monday, 08 January 2024 04:42 PM
විකෘති ආශාවන් තියෙන අය පාලනය කරනකොට ඕවා පොඩි දේවල් ලොක්කෝ...!
Rata Perata Monday, 08 January 2024 05:16 PM
මෙන්න මේ මිනිස්සු ටික මානසික රෝහලට යවන්න ඕනෑ. මේවට කැබිනට් කමිටු දාලා වැඩක් නෑ. මේවා මානසික ප්‍රශ්න... ඒවා අඳුනාගෙන ඒවාට ප්‍රතිකාර කළ යුතුයි.
chandima Monday, 08 January 2024 06:29 PM
ඕවා හොයා හොයා ඉන්නද ඇමති පඩි ගෙවන්නේ ?
ගමේ එකාලා Monday, 08 January 2024 06:56 PM
අපේ රටේ දූෂිත දේසපාලුවෝ තමා වැඩිපුරම මිත්‍යා විස්වාස පස්සේ ගියේ? බලතන්හාව වෙනුවෙන් කරපු දේවල් දන්නෝ හොන්දාකාරවම දනිති .ඇගිලි පහේම මුදු දාගෙන,වෂී බෝල එල්ලගෙන,වැළමිටට වෙනකම් පාට පාට නූල් ගැටගහලා .කෝවිල්,දේවාල ගානේ ගිහින් කරපුවා කියලා වැඩක් නැහැ.