IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වික්ටෝරියා නූලන්ඩ් අද දිවයිනට

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය මාර්තු 22-23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත.

මෙම සංචාරයේදී උපලේකම් නූලන්ඩ් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හමුවීමට නියමිතය.

අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා සහ උප ලේකම් නූලන්ඩ් මහත්මිය මාර්තු 23 වෙනි බදාදා විදේශ අමාත්‍යංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - එකසත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ හතරවෙනි සැසිවාරයේ සම සභාපතිත්වය දරනු ඇත. ඊට අමතරව නූලන්ඩ් මහත්මිය ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකා එකසත් ජනපද හවුල්කාරිත්ව සංවාදය අවසන් වරට පවත්වන ලද්දේ 2019 වසරේ වොෂින්ටන් ඩී.සී හිදීය.

(විමුක්ති එස් රුද්‍රිගු)

 



අදහස් (2)

වික්ටෝරියා නූලන්ඩ් අද දිවයිනට

kamal Tuesday, 22 March 2022 10:14 AM

අපේ ඥාණක්කාවත් මුණ ගැහෙයිද?

:       0       0

කිරි පුතා Tuesday, 22 March 2022 11:03 AM

ඇමරිකාව කිසිම දවසක කිසිම රටකට ගියේ නෑ. ඒ රටේ යහපත පිණිස. අපේ වගකිව යුත්තන් පරිස්සමෙන් කළමනාකරණය කරගනීවි යැයි විශ්වාස කරමු..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 298 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site