
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලාංකීය ප්‍රවීණ සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායක මහතාට ඕස්ටේ්‍රලියාවේ දී ඊයේ (2) උපහාර සම්මානයක් හිමිවිය.
ආචාර්ය වික්ටර් රත්නායකයන් ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර දී ඊයේ (2) පැවති ‘යුග දැහැන්’ සංගීත ප්‍රසංගයට ගායනයෙන් එක්වූ අතර එහිදී ඔහුට මෙම සම්මානය හිමිවිය.
යාවජීව සම්මානයක් වන මෙය ඔහුට පිරිනැමුණේ එරට බහු සංස්කෘතික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ජේසන් වූඩ්ස් මහතා අතිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලයේ අසහාය ගායකයාණෙනි, ඔබට සුබපැතුම්..!!!
ඔබතුමාගේ වටිනාකම අපේ රටේ ඉන්න උන්මත්තකයින්ට අගය නැති වුණාට ජාත්‍යන්තරයේ වටිනාකම ගැන හිතලාවත් අපි සතුටුවෙමු.