IMG-LOGO

වකුගඩු රෝගීන්ට උපදෙස් ගන්න දුරකථන අංක කිහිපයක්

( දිල්රුක්ෂි ග්‍රේරු )

වකුගඩු රෝගින්ට  උපදෙස් ලබා ගැනීම සඳහා  දිස්ත්‍රික්  වල පිහිටි රෝහල් හි හදිසි දුරකතන අංක කිහිපයක්  සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දැනුම් දී තිබේ.
 
තමන්ට අදාල වන , පදිංචි ස්ථානයට ආසන්නතම රෝහලට මෙම දුරකතන අංක වලින් ඇමැතීමෙන්  අදාල සායන සඳහා සම්බන්ධ විය හැකි බව වකුගඩු රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.
 
 රටේ පවතින තත්ත්වය සමඟ ඔවුනට ප්‍රතිකාර ක්‍රම සඳහා පහසු ක්‍රමයක් ලෙස මෙය හඳුන්වා දී ඇත
 
 එම දුරකතන අංක ඇතුළත් සම්පූර්ණ  නිවේදනය පහත දැක්වෙයි .



අදහස් (0)

වකුගඩු රෝගීන්ට උපදෙස් ගන්න දුරකථන අංක කිහිපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 139 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site