(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හංවැල්ල වක්ඔයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් අයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හංවැල්ල උඩවත්ත රණවිරු මාවත පදිංචිව සිටි කේ ඒ ඩි රසිකා නිලානි නැමැති 42 හැවිරිදි කාන්තාවකි.අනෙක් කාන්තාව අවිස්සාවේල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
මියගිය කාන්තාව සහ රෝහල්ගතව සිටින කාන්තාව ඊයේ සවස වක් ඔයේ දියනාමින් සිටියදී දෙනාම දී ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් ඔවුන් දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගත වන කාලයල් තිබූ බව පොලිසිය කියයි.
119 දුරකථන මධ්‍යස්ථානය හරහා පොලිසියට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය අවිස්සාවේල්ල රෝහලේ දී සිදුකිරීමට නියමිතය. හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වක්ඔයේ ගිලී කාන්තාවක් මරුට