(සුජිත් හේවාජුලිගේ)
ලොහාන් රත්වත්තේ මා කුඩා කල වඩා ගත් දරුවකු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
හැත්තෑ ගණන් වලදී අනුරුද්ධ රත්වත්තේ මහතා සහභාගි වූ රැස්වීමකදී ඔහුට එම රැස්වීම ඇමතීම සඳහා අවස්ථාව සලසා දීමට තමා ලොහාන් වඩා ගත් බව තමාට අද වගේ මතක යැයිද
කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව ගැන දැඩි ලෙස කනගාටුවන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලොහාන් මම වඩා ගත්තු දරුවෙක්
Achi Sunday, 17 August 2025 01:18 PM
අනේ දෙවියනේ, ඒකයි එයා මෙච්චර චරිතවත් කෙනෙක් වෙලා තියෙන්නේ...
Nickon Sunday, 17 August 2025 01:28 PM
අපොයි ඒක තමයි එහෙනම් අඩු වයසින්ම යන්න හේතුව...
ජිල්බු Sunday, 17 August 2025 01:50 PM
ඒක තමයි අවුල. නැත්තම් වැදගත් විදියට හැදෙනවා.
වින්සන්ට් කජ්ජා Sunday, 17 August 2025 01:52 PM
අපි එකම රෑනේ කුරුල්ලෝ, එකම වර්චස් ගොඩේ හිටියේ...