
සෙවණපිටිය පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය විවෘත්ත කිරීමේ උත්සවය.

ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය විවෘත්ත කිරීමේ උත්සවය.
![]() |
3ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ සිය ශාඛා ජාලය පුළුල් කරන ලදී. මෙම කාර්යාල විවෘත කිරීම් 2025 අගෝස්තු 1 දින සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප‍්‍රධාන නිලධාරී - ව්‍යාපාර නාමලී ඒ සිල්වා මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජාතික විකුණුම් (ජීවිත) ජගත් වෙල්ගම මහතා, සහකාර සාමාන්‍ය අධිකාරී/කලාප ප‍්‍රධානී පි. සතියන්, උතුරු මැද ප‍්‍රාදේශික කළමනාකාරීත්වය, අරලගන්විල සහ දෙහිඅත්තකණ්ඩිය ශාඛා කළමනාකාරීත්වය, සම්භාවනීය ආරාධිතයින් සහ ඉහත ශාඛාවන්ට සම්බන්ධ පාරිභෝගිකයින් ද සහභාගී විය.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center) තුලින් පාරිභෝගිකයින්ට තව දුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලූම රක්ෂණ අවශ්‍යතාවයන් පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
350
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.