
(සුජිත් හේවාජුලිගේ )
ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයකුගෙන් සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්යක්ෂවරයෙකුගෙන් අද සාක්ෂි සටහන් කරගෙන ඇත.
මෙම දෙදෙනාගෙන් මීට පෙරද ප්‍රශ්න කෙරුණු බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම සියයකට වැඩි පිරිසකගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd