(යොහාන් භාසුර)
මිල සූත්‍රයට අනුව ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (01) සිට අඩු කිරීමට කටයුතු කළ බව ලාෆ් සමාගම කියයි.
ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 625කින්ද, කිලෝ පහ සිලින්ඩරයක මිල රුපියල් 248කින්ද අඩු කර තිබේ.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,115ක් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,652ක් වන බව එම සමාගම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසරේ 365 දවසම මැතිවරණ තිබුණේ නම් කොච්චර හොඳද?