IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලාෆ් ගෑස් තව අඩු වෙයි

අජන්ත කුමාර අගලකඩ

ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් අඩු කරන බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව් .කේ එච් වෑගපිටිය මහතා පවසයි.

ලාෆ් ගෑස් මිල පසුගිය සතියේදී රුපියල් 1050 කින් අඩු කළ අතර ,ඊට ආසන්න මුදලකින් ලබන මාසයේදී ද අඩු වනු ඇතැයි ඔහු සඳහන් කළේය .

ලාෆ් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක දැනට මිල රුපියල් 5,800ක් වන අතර ,කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 2,320 ක් වේ.කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 928 කි.

 



අදහස් (4)

ලාෆ් ගෑස් තව අඩු වෙයි

Bamunuarachchi Sunday, 21 August 2022 06:00 AM

දැන් ගෑස් ටැංකි පුපුරන්නේ නැද්ද? ඒ ඔක්කොම් ඝෝඨාභය මහතා ඉන්නකම් විතරයි නේද?

:       3       4

senaSunday, 21 August 2022 04:39 PM

ඔව් ඉතින් දැන් එයා නැහැනේ... බාල ගෑස් ගෙනත් පරීක්ෂණ කරන්න කියලා උපදෙස් දෙන්න...

:       0       0

සිසිල් Sunday, 21 August 2022 12:42 PM

වැඩකට නැති ගෑස් ටැංකි ටික පරිස්සම් කරනවාට, ලොකු මහත්තයා පාරිභෝගිකයන්ට මුදල් ගෙවිය යුතුය.

:       0       3

Hafeel Sunday, 21 August 2022 01:18 PM

ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති වෑගපිටිය මහතා වියත්මගේ සාමාජික‌යෙක්. දැන් තේරෙනවා පහුගිය දවස්වල මිල වැඩි කිරීම පිළිබඳව විශාල සැකයක් තියනවා කොහොමද වැඩි කලේ කියන එක පිළිබඳව.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site