(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව ) සභාපති ධුරයට  අද (7) නැවතත් පත්විය.

ඒ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙනි.