IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලෙස්ටර්ගේ සම්මානය හොරා මහනුවරදී කතකගේ බෑගයක් උස්සද්දී මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ඇසළ පෙරහර  නැරඹීමට පැමිණි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරා ගැනීමට තැත් කළ ලියාපදිංචි අපරාධකරුවකු  අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු කෘතහස්ථ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු ඔහුගේ දෙන අසල තැන්පත් කොට තිබූ රණමයුර සම්මානය සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයා බව පොලිසිය කියයි.

පොලිස් අපරාධ කොට්ඨාසයේ ලියාපදිංචි අපරාධකරුවෙකු වශයෙන් නම සඳහන්ව ඇති 71 හැවිරිදි මෙම සැකකරු ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කළ දිනයේ ජනතාව අතර තෙරපෙමින් කාන්තාවකගේ අත් බෑගයක තිබූ මුදල් පසුම්බියක් සොරාගැනිමට උත්සාහ කළ අවස්ථාවේ දී අවට ජනතාව ගේ ද සහාය ඇතිව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ .

 



අදහස් (2)

ලෙස්ටර්ගේ සම්මානය හොරා මහනුවරදී කතකගේ බෑගයක් උස්සද්දී මාට්ටු

ලුම්බිණි Wednesday, 23 August 2023 08:22 AM

හැට පැන්නත් හොරා හොරාමයි.

:       0       8

Bunny Preena Wednesday, 23 August 2023 10:49 AM

සම්මානනීය විදිහට ඔහුට සලකන්න ඕනෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site