
(රංජන් කටුගම්පොළ)
මානව හිමිකම් කොමිසම ගොනු කර ඇති පෙත්සමේ කරුණු තහවුරු කරන තුරු විදුලිය විසින්ධි නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට අද පොරොන්දු විය.
මානව හිමිකම් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ විදුලි බල මණ්ඩලය එසේ පොරොන්දු විය.
ඒ අනුව හෙට දින කරුණු ඉදිරිපත් කිරීමට ද නියමිතය.
වසන්ත කෝදාගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුමේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ විදුලි බල මණ්ඩලය එසේ පොරොන්දු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd