
(රංජන් කස්තුරි)
කොරවලපිටිය යුගදනව් බලාගාරයේ කොටස් ඇමෙරිකා සමාගමකට විකිණීමට විරෝධය දැක්වීම සඳහා වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව එක්දින වැඩවර්ජනයකට යන බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති, දුම්රිය, බස්රිය, වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ද ලංවීව ඒකබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුරම්කරු රන්ජන් ජයලාල් මහතා පවසයි.
නියෝජ්‍ය විදුලි සාමාන්‍යාධිකාරි කාර්යාල ඉදිරිපිට ඉදිරියේ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වෙන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය අනිවාර්යයි!
ගිවිසුම් අත්සන් කෙරුවේ ආණ්ඩුව නම් ඕනේ ප්‍රශ්නයක් ආණ්ඩුව එක්ක බේරා ගන්න එකයි තියෙන්නේ .විදුලිය කපලා ජතාවට කරදර කරන්න එන්න එපා