(මනෝප්‍රිය ගුණසේකර)
විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වළක්වාලමින් ලබාදී තිබූ අතුරුතහනම් නියෝගය ලබන 6 දක්වා දිර්ඝ කිරීමට කොළඹ දිසාවිනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.
වගඋත්තර කාර පාර්ශවයේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයි මෙම නියෝගය කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ලංකාවේ දියුණුවට විශාල බාධාවක්...!
ජීවිත කාලයටම කැන්සල් කරනවා නම් අපි කැමැතියි..