(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සමගාමීව මානව සම්පත් විගණනයක් ක්‍රියාත්මක වීම නිසා නව බදවාගැනීම් සහ ස්ථිර කිරීම නොකළ යුතු බවත් එක් එක් සිද්ධියට අදාලව විදුලිබල අමාත්‍යාංශයේ අවසරය ගතයුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම මණ්ඩලයේ ප්‍රධානීන්ට දන්වා තිබේ.
පුහුණු විදේශ සංචාර වෙනුවෙන් නිලධාරීන් නම් කිරිම්දී වසර 3 ක් හෝ තව දුරටත් සේවය කළ හැකි නිලධාරීන් නම් කරන ලෙස සහ සංචාරවලින් තොරව එම කටයුතු සඳහා මාර්ගගත ක්‍රමයන් යොදා ගන්නා ලෙස ද අමත්‍යවරයා උපදෙස් දුන් අතර භෞතික සම්පත් විගණනයක් ක්‍රියාත්මක වීම නිසා නව ගොඩනැගිලි සහ කාර්යාල මිලදී ගැනීම හෝ කුලියට ගැනීමද නවතා දමන ලෙස සහ රථවාහන කුලියට ගැනීම් නතරකිරීම සම්බන්ධයෙන් ද අවදානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලංවිම බඳවාගැනීම් - ස්ථිර කිරීම් අත්හිටුවයි