IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංවිම පාරිභෝගික තැන්පතුවට කෝටි 112 ක් පොලිය ගෙවලා

(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේදී නව විදුලි සැපයුමක් දීමේදී අයකළ පාරිභෝගික තැන්පත් මුදල් සඳහා රුපියල් කෝටි 112 කට ආසන්න මුදලක් පොලී ගෙවා ඇතැයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පාරිභෝගික තැන්පත්වලට පොලිසයක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය මීට දින කීපයකට පෙර අධිකරණයට පොරොන්දු වී තිබුණි. 

 



අදහස් (1)

ලංවිම පාරිභෝගික තැන්පතුවට කෝටි 112 ක් පොලිය ගෙවලා

ලසන්ත Friday, 16 February 2024 08:15 AM

විදුලි බල මණ්ඩලයේ පාලනය චේතිය රජ්ජුරුවෝ බාරව තියෙනවද කියලා හිතෙනවා අපිට නම් විදුලිය ගත්තු දවසේ සිට එක සතයක්වත් ලැබුනෙ නැහැ සමහර විට මණ්ඩලයේ අයගේ තැන්පතු සදහා පමණක් ගෙව්වද දන්නෙ නම් නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site