IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ලොවම පැරදූ අපේ නිවුන් ත්‍රිත්වය දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

චීනයේ පැවති 2024 ලෝක " නිවුන් " මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම , එහිදී ඉදිරිපත් කළ දේශීය සංස්කෘතිකාංග විදහා දැක්වෙන නර්තනාංගය , එම සමුළුවේ විශිෂ්ඨතම නිර්මාණ තුන අතරට තේරී පත් වී තිබූ අතර , එම ශ්‍රී ලාංකික නිවුන් කණ්ඩායම  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

චීනයේ යුනාන් ප්‍රාන්තයේ , මෝජෑන්  නුවර ඉකුත් 05/01 දින සිට 05/04 දින දක්වා ලෝකයේ රටවල් 42 ක නිවුන්නු දහසකගේ පමණ සහභාගීත්වයෙන් මෙම සමුළුව පවත්වා තිබුණි .

මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිවුන්නු 06 දෙනෙක් සහ කළමකාරවරයෙක් සහභාගී වූහ

මෙම සමුළුව අතරතුර පැවති නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ දී , විශිෂ්ඨතම නිර්මාණ ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව , චීනය සහ රුසියාව යන රටවල් ත්‍රිත්වය තේරී පත් වී තිබුණි .



අදහස් (2)

ලොවම පැරදූ අපේ නිවුන් ත්‍රිත්වය දිවයිනට

Senarath Thursday, 09 May 2024 09:12 AM

ඉතාම විශිෂ්ඨයි... ඔබ සියලු දෙනාටම අපේ උණුසුම් සුබ පැතුම්

:       0       44

KR Balachandra Saturday, 11 May 2024 01:50 PM

ඇත්තටම හරිම සතුටුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් මැරුවාද?
2024 මැයි මස 20 14 0

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක


බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
2024 මැයි මස 20 37 0

සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර අධිකරණ රාජකාරිවල නිරතවිය යුතු බව බන්ධනාගාාර මාධ්‍ය ප්‍රක


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට ලේකම්ට වාරණයක්
2024 මැයි මස 20 139 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරී


පුත්තලමේ පාසල් හෙටත් - අනිද්දාත් වහලා
2024 මැයි මස 20 30 0

පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ


කෝටි 3ක කුඩු සමග අයෙක් මාට්ටු
2024 මැයි මස 20 73 0

රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ , වායුසමනය යන්ත්‍රයක ’’ කොම්ප්‍රෙෂරයක්’’ තුළ සගවා , කූරියර් පාර්සල


දරුවන්ගේ සිහිය හදන්න ගංගාරාමය පෙරට
2024 මැයි මස 20 143 0

වත්මන් පරපුරේ සතිමත් බව ඇති කිරීම සඳහා “බුද්ධ රශ්මි’’ ‍ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 832 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2038 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site