(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාතර ලවණ බාධකය ඉදිකිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන මණ්ඩලය එකතු වී මහා ජාතික අපරාධයක් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
මේ හේතුවෙන් අක්කර දොළොස්දාස් පන්සීයක් විනාශවී ඇති බවත් කන්න නවයකින් ගොවීන්ට එක සත පහක් හෝ ලැබී නැති බවත් ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ මාතර ලබන බාධකය සම්බන්ධයෙන් විවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පට හුඩු මාතර ඉන්න එකා කන්න 9 කට පස්සේ ඇහැරිලා...!
ඉදිකිරීම් සම්බන්ධ පිරිසක් මයිනගෙ කාලයේ මාර්ගයක් කාපට් කරලා තියෙනවා ඉතින් සාමාන්‍ය බෑවුමක් සහිත කොටසක් හදද්දී කානු යෙදීම ඔවුන්ට ගැටලුවක් වුනා කියලා අහන්න ලැබුනා ඉතින් ඔය වෙලාවෙ ඔතනට පැමිණි සාමාන්‍ය පෙළ සමත් කෙනෙක් මහත්තයෝ මම නම් ඔහේල වගේ ඉගෙනුම ලබාගෙන නැහැ ඒත් ඕක මම කලොත් කරන්නෙ මෙහෙමයි කියලා තේරුම් කර තියෙනවා එවිට මට මතක් වුනේ උඩරට දුම්රිය මාර්ගය කන්දේ වටේ ගෙන ගිය අකාරය කියලා දුන්නෙ උගතෙක් නොවෙයි නේද කියලා වර්තමානයේ පොතේ ගුරුන්ට ප්‍රායෝගිකව දැනුමක් නැහැ ඒක තමයි ඔතනදි වෙලා තියෙන්නෙ ආඩම්බරකාර ගතිය පැත්තකින් තියල වටපිටාවේ වැඩිහිටි කෙනෙක් ගෙන් උපදෙස් ගත්තා නම් ඔහොම වෙන්නෙ නැහැ ප්‍රේමදාස මැතිතුමා කටයුතු සාර්ථකව කලේ එහෙම තමයි
කන්න නමයක් යනකන් මාතර මිනිස්සු මතක් වෙලා නෑ. හැබැයි අද මාතර මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න වුණාම තමන්ගේ මනාප ටික ගැන බය හිතිලා තමයි කට ඇරිලා තියෙන්නේ...
කව්ද මේ දෙපාර්තමේන්තුවට සමෝච්ච රේඛා පිඹුරු හැදුවේ...?