IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 6 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අද(28) සවස 6.18 වනවිට 614,712  දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇත.
 
පුද්ගලයන් 28,244ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 137,334දෙනෙක් සුවය ලබා සිටිති.
 

කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා රටවල් 199ක් දක්වා ව්‍යාප්තව ගොසිනි.
 
ඇමෙරිකාව ආසාදිතයන් 104,837දෙනෙකු වාර්තා කරමින්, ලොව ඉහළ ම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට බවට මේවනවිට පත්ව සිටී.
 
ඉතාලියේ ආසාදිතයන් සංඛ්‍යාව 86,498 ක් වී ඇත.
 
මේ අතර වයිරසයයේ මීළඟ බලපෑමට ලක්ව ඇති ස්පාඤ්ඤය නව මරණ 832ක් හඳුනාගෙන ඇත. ඉරානය(139) සහ බෙල්ජියම(64) ද නව මරණ වාර්තා කර ඇත.
 
කෙසේ වෙතත් බොහෝ රටවල්වලට ඇතුළුවීම සහ පිටත්වයාම තහනම් කර තිබියදී, ගෘහස්ත හිංසනය වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි බලධාරීහු පවසති.
 
(16844)


 



අදහස් (0)

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 6 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31454 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13740 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11053 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site