(ගයාන් සූරියආරච්චි)
මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍ර දේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු හෙරොයින් සමග කඩවත මංකඩ පාර ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 35 ක් මට්ටක්කුලිය ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd