(විමුක්ති එස් රුද්‍රිගු)
අරාබි මුහුදේදී රැකියාවේ නිරත වෙමින් සිටියදී ඊයේ (27) ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැර ගනු ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස රටවල් 39 කින් සැදුම්ලත් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක බහරේනයේ ඒකාබද්ධ නාවික හමුදාවට ශ්‍රී ලංකාව දැනුම් දී තිබේ.
ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැරගනු ලබන අවස්ථාවේ නියමුවා ඇතුළුව කාර්ය මණ්ඩලය හය දෙනකු එම යාත්‍රාවේ සිට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රතු මුහුදු රකින්න යනවා කියලා කියපු එකට අනතුරු ඇඟවීමක්. ඉල්ලගෙන කනවා.
ඕවා වෙන රටවල්වලට කියන්න ඕනෑ නැහැ.. රනිල් නැවක් යවයි... සෝමාලි සටන් කරුවන් ගහන්න. මිනිහා නැව් 02ක් යැව්වනේ කොටි ත්‍රස්තවාදීන්ට ගහන්න..