(ප්‍රදීප් කුමාර )
වවුනියාව සෙට්ටිකුලමේදී යතුරු පැදියක් සහ කුඩා ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතැයි සෙට්ටිකුලම පොලිසිය සදහන් කරයි.
මනාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේදී සෙට්ටිකුලම වලවයිත්තුකුලම් හීදී මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ අල්මුජින් මිහ්රජා (21) නමැති තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd