IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ලයිට් බිල වැඩිකරන්න අවසර දී නෑ

(මුදිතා දයානන්ද) 

විදුලි බිල වැඩකිරිමට මෙතෙක් මහජන උපයෝගිතා කොමිසම කිසිදු අවසරයක් ලබාදි නැති බවද සියයට සියකින් විදුලි බිල වැඩිවන බවට පැතිරෙන කට කතාවල කිසිදු සත්‍යයක් නැති බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (26) පැවසීය.

විදුලි බිල වැඩ කිරිම සඳහා විදුලි බල මණ්ඩලය අවස්ථා දෙකකදි යෝජනා ඉදිරිපත් කර ඇති බවද එහෙත් මේ දක්වා ඒ සඳහා අවසර ලබාදීමක් මෙතෙක් සිදුව නැති බවද රත්නායක මහතා පැවසීය.

විෂය භාර ඇමතිගෝ හෝ  අමාත්‍යංශයේ ලේකම්ගේ හෝ අවශ්‍යතාවය, කැමැත්ත අනුව විදුලි බිල වැඩිනොකරන බවද එය සිදුවන්නේ නිසි ක්‍රමවේදයකට අනුව බවද  මහජනතාව ඒ සම්බන්ධයෙන් බියක් සැකයක් ඇති කරගත යුතු නොවන බවද ඔහු පැවසීය.

 



අදහස් (2)

ලයිට් බිල වැඩිකරන්න අවසර දී නෑ

C.K.Lankaputhra Wednesday, 27 April 2022 11:07 AM

අකමැත්තෙන් වුවත් වැඩිකරන්න අවසර දුන්නා කියන්නේ කවදාද?

:       0       2

Tombi Wednesday, 27 April 2022 02:21 PM

අනේ, යන්න. දැන් වැඩි කරලා තියෙන්නේ ඔබගේ අනුමැතිය ඇතිව අපූරුවට... ගොඩක් දේවල්වලට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 213 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 725 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1142 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site