(ඩයනා උදයංගනී)
දෙනියාය ලුම්බිණි තේ සමාගම “උදෑසන තේ වර්ගීකරණය” අංශය යටතේ අන්තර්ජාතික සම්මානයක් හිමිකරගෙන තිබේ
අන්තර්ජාතික තේ ඇකඩමිය මගින් එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වූ “ලීෆීස් සම්මාන 2022” උළෙලේදී මෙම සම්මානය දිනාගෙන ඇත.
අන්තර්ජාතික ලුම්බිණි තේ සමාගමේ “ලුම්බිණි රන්වන් උදෑසන තේ” නිෂ්පාදනය සඳහා මෙම සම්මානය හිමිවී ඇති අතර මීට පෙරද විවිධ අන්තර්ජාතික ඇගයීම් රැසක් මෙම තේ නිෂ්පාදනය සදහා හිමිවී ඇත.
අන්තර්ජාතික සම්මාන උළෙලකදී මෙරට තේ නිෂ්පාදනයක් දිනාගත් ඉහළම සම්මානය මෙය බව සඳහන් වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලුම්බිණි තේ සඳහා ජාත්‍යන්තර සම්මානයක්